Waiting for CLR News Updates...

News

ඉඩම් අත්කර ගැනීමේ පනතේ 7 වැනි වගන්තියේ ගැසට් නිවේදනය

අත්කර ගනු ලබන ඉඩම් වල අයිතිවාසිකම් හා හිමිකම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන නීතීමය ලියවිල්ල වූ ඉඩම් අත්කර ගැනීමේ පනතේ 7 වැනි වගන්තියේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.හිමිකම් පරීක්ෂණ 2019 ජුනි 27,28,29 සහ 30 යන දින 4දී සැහැල්ලු දුම්රිය සංක්‍රමන ව්‍යාපෘති කාර්යාලයේදී පැවැත්වේ

View Original News
Other News