Latest News

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි  පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් ස්ථාපනය කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් මූල්‍යමය හා තාක්ෂණික ආධාර සැපයීමට එකඟතාව පළ කරනු ලැබ ඇත.

මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය මඟින් ප්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථාන, වාණිජ මධ්‍යස්ථාන සහ කොළඹට තදාසන්නව පිහිටා ඇති අධික ජනගහනයක් සහිත නේවාසික ප්‍රදේශ එකිනෙක සම්බන්ධ වන පරිදි ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය අධිවේගී මාර්ග ජාලයට හා බහුමාදිලි ප්‍රවාහන මධ්‍...

Read more

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා කර ඇති කොළඹ කොටුව සිට මාලබේ දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබේ.

මාලබේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවෙන මෙම නව දුම්රිය සේවාවේ මුලික වැඩකටයුතු දැනට අවසන් කර තිබෙන අතර ඉඩම් පවරාගැනීමෙන් පසු එහි ඉදිකිරිම 2020 වසරේ ආරම්භවීමට නියමිතය.

කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන සේ ඉදි කෙරෙන මෙම දුම්රිය සේවාව, මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් යාමට හැකි වනසේ ඉදිකිරීමට යෝජිතය.

කොටුව සිට රජයේ අම...

Read more

Cabinet last week approved a Finance Ministry proposal to obtain a loan of US $ 1.85 billion from JICA for the Colombo Light Rail Project, a 17-km long elevated railway line from Colombo Fort to Malabe, at a concessionary interest rate of 0.1%, repayable within 40 years with a 12-year grace period.

Read more

The Cabinet of Ministers has approved a proposal by Finance and Mass Media Minister Mangala Samaraweera to hold negotiations and enter into an agreement with the Japan International Cooperation Agency (JICA) to fund a light rail system.


The 17km-long light rail transit system is to be built between Colombo Multimodal Transport Hub and Malabe with a 246, 641 million Japanese yen investment.
The proposal in this regard was presented to the Cabinet by Minister Samaraweera during the first Cabinet meeting of the new government chaired by President Maithripala Sirisena o...

Read more

The Japan International Cooperation Agency (JICA) has agreed to lend US $ 1.85 billion to Sri Lanka to build a light rail transit (LRT) service between Colombo Fort and Malambe to ease the congestion in the country’s capital city.The Finance and Mass Media Ministry in a statement yesterday said the funds will be borrowed at the concessionary interest rate of 0.1 percent, to be repaid within a 40-year period with a 12-year grace period.

The loan will be given in 6 instalments between the period 2019 and 2024. Sri Lanka will get US $ 260 million as the first instalment. Techni...

Read more